එහෙත්, අපි තවමත් අපේ නපුරු සිත්වලින් නපුරු සිතිවිලි අහක් නොකෙළෙමු. සමිඳාණන් වහන්සේගේ කරුණාව දිනාගැනීමට උත්සාහ නොකෙළෙමු.