ඔව්හු තවදුරටත් මුරණ්ඩු නොවී, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළ ඔවුන්ගේ මුතුන්මිත්තන්ට වූ දේ සිහිපත් කොට නපුරු ක්‍රියා කිරීමෙන් වැළකී සිටින්නෝ ය.