එලෙස කෙළේ ඔබේ සේවක මෝසෙස් ඔබ පොරොන්දු වූ පරිදි ය. ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට ඔබේ ව්‍යවස්ථාව ලියන්නට කී දින ඔබ මෙසේ වදාළ සේක: