එහෙත් අපි ඔබේ හඬට සවන් නුදුන්නෙමු. බබිලෝනියාවේ රජුට යටත් නුවූයෙමු. එබැවින් ඔබ වහන්සේගේ සේවක දිවැසිවරයන් මඟින් පොරොන්දු වූ දේ, එනම්, ‘අපේ රජුන්ගේ ද මුතුන්මිත්තන්ගේ ද ඇටකටු සොහොන් බිම්වලින් ඇද දමනු ලැබේ’ යන්න ඔබ ක්‍රියාත්මක කළ සේක.