ඒ මන්ද, දිවැසිවරයන් තුළින් ඔබ වහන්සේ කතා කරමින්, “ඔබේ ගෙල පහත් කොට බබිලෝනියාවේ රජුට යටත් වන්න, මා ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයෙහි ඔබ සැම නැවතී සිටින්නාහු ය.