සමිඳාණන් වහන්ස, අප දෙස බැල්ම යොමු කර අප ගැන සිතුව මැනව. ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කරන්නේත්, ඔබේ පනත් පිළිපදින්නේත් ශරීරයේ හුස්ම ටික බේරී ගොස් පාතාලයේ සිටින මියගිය අය නොවෙති.