සමිඳාණන් වහන්ස, ඔබේ ශුද්ධ වාසභවනයේ සිට අප දෙස බැලුව මැනව. අප ගැන කල්පනා කළ මැනව. අප ගැන සලකා, අපට සවන් දුන මැනව.