එවිට ඉශ්රායෙල්වරුන්ටත් ඔවුන්ගේ පෙළපතටත් ඔබේ නාමය අයිති බැවින් ඔබ අපේ දෙවි ස්වාමීන් වහන්සේ බව මුළු ලෝකය ම දැනගන්නෝ ය.