සිවන් මාසයේ දස වන දින ජුදා දේශයට ගෙනයනු පිණිස දේව මාලිගාවෙන් ඉවත් කරන ලද සමිඳාණන් වහන්සේගේ ගෘහයේ භාජන සොයාගත්තේ බාරුක් ය.