ඊළඟට, හාරාරීය අගීගේ පුත් ෂම්මා ය. පිලිස්තිවරු කොල්ලු පිරී තිබුණු ලෙහි නම් බිම් කොටසක එක්රැස් ව සිටියෝ ය; සෙනඟ ද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ.
2 සාමුවෙල් 23:33 - Sinhala New Revised Version 2018 හරාරීය ෂම්මා ය; අරාරිය ෂරාර්ගේ පුත් අහියාම් ය; Sinhala New Revised Version හරාරීය ෂම්මා ය; අරාරිය ෂරාර්ගේ පුත් අහියාම් ය; Sinhala Revised Old Version හරාරිය ෂම්මාය, අරාරිය ෂාරාර්ගේ පුත්‍රවූ අහියාම්ය; |
ඊළඟට, හාරාරීය අගීගේ පුත් ෂම්මා ය. පිලිස්තිවරු කොල්ලු පිරී තිබුණු ලෙහි නම් බිම් කොටසක එක්රැස් ව සිටියෝ ය; සෙනඟ ද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ.
මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය;