ඔහු පණිවුඩකාරයාට කතා කොට, “ඔබ යුද්ධය ගැන සියලු කාරණා රජුට කියා නිම වූ කල,
ඔහු පණිවිඩකාරයාට කථාකොට: නුඹ යුද්ධය ගැන සියලු කාරණා රජ්ජුරුවන්ට කියා නිමවූ කල,
එවිට ජෝවාබ් යුද්ධය ගැන සියලු කාරණා දාවිත්ට දන්වා යැවී ය.
රජු කෝප වී, ‘ඔබ සටන් කරන පිණිස නගරයට එපමණ ළං වූයේ මන් ද? ඔවුන් පවුරේ සිට දුන්නෙන් විදින බව දන්නේ නැද් ද?