ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා, “ ‘මේ වතුර පිරිසිදු කෙළෙමි’යි කියාත්, ‘මින්පසු එයින් මරණය වත්, ගබ්සාවීම වත් නොවන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
2 රාජාවලිය 2:22 - Sinhala New Revised Version 2018 මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා පිරිසිදු ව පවතී. Sinhala New Revised Version මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා පිරිසිදු ව පවතී. Sinhala Revised Old Version මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා සුවපත්ව පවතියි. |
ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා, “ ‘මේ වතුර පිරිසිදු කෙළෙමි’යි කියාත්, ‘මින්පසු එයින් මරණය වත්, ගබ්සාවීම වත් නොවන්නේ ය’ කියාත් සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි කීවේ ය.
ඔහු එතැනින් බෙතෙල් නගරයට ගියේ ය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත් ව අවුත් ඔහුට කවටකම් කරමින්, “පලා යව, තට්ටයා, පලා යව තට්ටයා” යයි කීවෝ ය.