ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 15:8 - Sinhala New Revised Version 2018

විජාතිකයන්ගෙන් ලබන පහර නිසා වියවුල් වී නොසිටින ලෙසත්, යටගිය කාලයේ දී ස්වර්ගයෙන් ලත් පිහිට ගැන සිහි කරමින්, සව් බලැති සමිඳාණන් වහන්සේගේ උපකාරය ඇති ව මේ වතාවේත් ඔවුන් ජයග්‍රහණය කරන බවට ස්ථිර විශ්වාසයෙන් යුක්ත ව සිටින ලෙසත් ඔහු තමාගේ සෙනඟගෙන් ඉල්ලා සිටියේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 15:8
0 හුවමාරු යොමු