ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 15:6 - Sinhala New Revised Version 2018

නිකනෝර් තමාගේ අසීමිත ගර්වයෙන් මහත් සේ උදම් වී, ජූදස් සහ ඔහුගේ සෙනඟගෙන් ගන්නා ලද කොල්ලයෙන් ප්‍රසිද්ධ ස්මාරකයක් ඉදි කිරීමට කල්පනා කරන විට,

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 15:6
0 හුවමාරු යොමු