ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 15:5 - Sinhala New Revised Version 2018

ඔහු නැවතත් කතා කරමින්, “මිහි පිට සිටින පරමෝත්තමයාණන් වන මම රාජකීය සේවය සඳහා අවිආයුධ ගන්නා ලෙස ඔබට අණ කරමි”යි කීවේ ය. කෙසේ වුවත් ඔහුගේ දරුණු සැලසුම ක්‍රියාත්මක කිරීම තවදුරටත් සාර්ථක නොවූයේ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 15:5
0 හුවමාරු යොමු