තනිකර මිදියුස පානය කිරීම හෝ තනිකර වතුර පානය කිරීම හෝ හානිකර නමුත්, වතුර මිශ්‍ර මිදියුස මිහිරි ප්‍රීතිජනක සැපදායක තත්ත්වයක් ඇති කරන්නා සේ මෙම කරුණු ඉදිරිපත් කිරීමේ නිපුණත්වය, කතාව කියවන පාඨකයන් තුළ මනා අවබෝධයක් ඇති කරවයි. මේ කරුණත් සමඟ මම මේ කතාව මෙයින් අවසන් කරමි.