කවදාවත් එම දිනය අමතක නොකළ යුතු ය කියාත්, මොර්දෙකයිගේ දිනයට පෙර දින වූ, අරමීය භාෂාවෙන් අදාර් ය යි කියනු ලබන, දොළොස් වන මාසයේ දහතුන් වන දින එම උත්සවය පැවැත්විය යුතු ය කියාත් ඒකමතික ඡන්දයෙන් පනත සම්මත විය.