ඔහු මෙසේ පෙන්වා, ඒ අභක්තික නිකනෝර්ගේ දිව කපා එයින් ටික ටික පක්ෂීන්ට දීමටත්, ඔහුගේ සිරුරේ ඉතිරි කොටස, ඔහුගේ උමතුකමේ ප්‍රතිවිපාකය වශයෙන්, දේව මාලිගාව ඉදිරියෙහි එල්ලා තැබීමටත් අණ කෙළේ ය.