ඔවුන් දෑතින් සටන් කරමින් ඒ අතර ම සිතින් දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් සිටි හෙයින්, ඔව්හු එම සටනේ දී තිස් පන් දහසක් දෙනා මරාදැමූ හ. මෙලෙස දේව මැදහත්වීම නිසා ඔව්හු අතිශයින් ප්‍රීතියට පැමිණියෝ ය.