මේ මිනිසුන් දේවාපහාස කියමින් ඔබගේ ශුද්ධ සෙනඟට පහර දීමට පැමිණ සිටින බැවින් ඔබගේ බාහු බලයෙන් ඔව්හු විනාශ වී යෙත් වා!” මෙසේ කියා ඔහු තම යාච්ඤාව අවසන් කෙළේ ය.