ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 15:2 - Sinhala New Revised Version 2018

බල කිරීම නිසා ඔහු අනුව ගිය ඒ ජුදෙව්වරු ඔහුට කතා කොට, “මෙතරම් රළු ලෙස හා වනචර ලෙස ඔබ ඔවුන් ඝාතනය නොකළ යුතු ය. සියලු දේ දකිමින් සමිඳාණන් වහන්සේ ඒ දවසට විශේෂ ශුද්ධත්වයක් දී තිබෙන නිසා ඔබ ද ඊට නිසි ලෙස ගරු කළ යුතු ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 15:2
0 හුවමාරු යොමු