ඕනියස් කතා කරන්නට පටන්ගෙන මේ මනුෂ්‍යයා වනාහි ඔහුගේ සහෝදරයන්ට ප්‍රේම කරන්නාවූ ද ශුද්ධ නගරයත් ජනතාවත් උදෙසා බොහෝ සේ යාච්ඤා කරන්නාවූ ද කෙනෙකි. මොහු නම් දෙවියන් වහන්සේගේ දිවැසිවරයා වන, ජෙරමියා ය”යි කීවේ ය.