ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 15:12 - Sinhala New Revised Version 2018

ඔහු දුටු දර්ශනය මෙවැන්නක් විය: “එනම්, කලින් සිටි නායක පූජකයා වූ ද ආදර්ශවත් මිනිසෙකු වූ ද නිහතමානී කාරුණික කෙනෙකු වූ ද කතාවෙහි චතුර, ළමා වියෙහි පටන් ම හැම යහපත් ගුණ දහමක් ම පුරුදු පුහුණු කළ අයෙකු වූ ද, ඔනියස්ව ඔහු සිහිනයෙන් දිටී ය. ඔනියස් සිටියේ තම දෑත් දිගු කරගෙන මුළු ජුදා ජාතිය වෙනුවෙන් යාච්ඤා කරමින් ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 15:12
0 හුවමාරු යොමු