මහානුභාව සම්පන්න ඔබතුමා මේ සියල්ල ගැන සලකා බලා, සියල්ලන් කෙරෙහි ඔබ දක්වන මහා කරුණාව පෙරදැරි කරගෙන, අපේ රටේත් අපේ පීඩිත ජනතාවගේත් සෞභාග්‍යය සඳහා අවශ්‍ය සියල්ල සපයනු පිණිස ඔබ අභිමත දෙයක් කළ මැනව.