ඊට කලින් කැරලි පැවතුණු කාලයෙහි සිටි එක්තරා නායක පූජකයෙකු වූ මේ ඇල්සිමස් තෙමේ තමා විසින් ම කෙලෙසාගෙන සිටි අයෙකි. කුමන පක්ෂයකින් වත් තමාට ආරක්ෂාවක් නැති බව තේරුම්ගත් ඔහුට තවත් ශුද්ධ පූජාසනය වෙත යාමට පුළුවන්කමක් නැති බව ද තේරුම්ගෙන