නිකනෝර්ට ලියුම ලැබුණු විට ඔහු බොහෝ සේ කලබල විය. මන්ද, කිසි ම වරදක් නොකළ මිනිසෙකු සමඟ කළ ගිවිසුම කඩ කිරීම ඔහුට නුරුස්සන සුලු දෙයක් විය.