ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 14:18 - Sinhala New Revised Version 2018

ජූදස් සහ ඔහුගේ පිරිසගේ නිර්භීතකම ගැනත් ඔවුන්ගේ රට උදෙසා ඔවුන් නිතර ම ධෛර්යය වත් ව සටන් කළ අන්දම ගැනත්, නිකනෝර් අසා තිබිණි. එබැවින් ලේ සිඳ හෙළා කාරණය ගැන තීරණයකට එළඹීමට ඔහු අකමැති විය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 14:18
0 හුවමාරු යොමු