නිකනෝර්ගේ පැමිණීම ගැනත්, තමන්ට පහර දීමට විජාතිකයන් සැරසෙන අන්දම ගැනත් ඇසූ ජුදෙව්වරු තමන්ගේ ඇඟපතෙහි අළු තවරාගෙන, තමන් වහන්සේගේ සෙනඟ සදහට ම ස්ථාපිත කොට වදාළා වූ ද තමන් වහන්සේගේ උරුමයට සහාය වීමට මැදහත්වන්නා වූ ද තැනැන් වහන්සේට යාච්ඤා කළහ.