ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 14:11 - Sinhala New Revised Version 2018

ඇල්සිමස් මෙසේ කතා කර අවසන් කළ පසු, ජූදස්ට වෛර කළ, රජුගේ මිත්‍රපාක්ෂිකයන්ගෙන් ඉතිරි අය ද ඔහුට විරුද්ධ ව දෙමෙත්‍රියස්ගේ කෝපය ඇවිස්සීමට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හ.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 14:11
0 හුවමාරු යොමු