ජුදෙව්වරුන්ගේ නිර්භීතකම දැනගත් රජ තෙමේ ඉන්පසු ව ඔවුන්ගේ කඳවුරුවලට පහර දීම සඳහා දක්ෂ උපාය මාර්ග උපයෝගි කරගැනීමට උත්සාහ කෙළේ ය.