ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 13:15 - Sinhala New Revised Version 2018

ඔහු තම සෙනඟට “දෙවිඳුන්ගෙන් ජය අත්වේ” යන සටන් පාඨය කියා දී තෝරාගනු ලැබූ නිර්භීත තරුණ පිරිසක් සමඟ රාත්‍රි කාලයේ දී රජුගේ මණ්ඩපයට පහර දුන්නේ ය. පහර දී කඳවුර තුළ දෙදහසක් පමණ සෙනඟ විනාශ කෙළේ ය. ඔහුගේ හමුදාව රජුගේ දැවැන්ත හස්ති රාජයා ද ඇත් ගොව්වා සමඟ ම මරාදැමූ හ.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 13:15
0 හුවමාරු යොමු