ඔහු, සටනේ ප්‍රතිඵලය ලෝකයේ මැවුම්කාරයාණන්ගේ හස්තයෙහි තබා, ජුදා ව්‍යවස්ථාවන් ද දේව මාලිගාව ද නගරය ද රට ද ඔවුන්ගේ ජීවිත සම්ප්‍රදායය සඳහා මරණය තෙක් නිර්භීත ව සටන් කරන පිණිස ඔහුගේ හේවා භටයන්ට අනුශාසනා කොට මොදෙයින් නම් ස්ථානය අසල ඔහු ස්වකීය හමුදාව නතර කෙළේ ය.