ඔහු රජු වෙත යොමු කිරීමට තීරණය කරගත් දේවල් ඔබගේ වාසිය පිණිස වන අයුරින් විග්‍රහ කිරීම පිණිස, අප අන්තියෝකිය බලා යන බැවින්, ඒ කරුණු ගැන හොඳින් කල්පනා කරබලා පමා නොවී කෙනෙකු එවන්න.