රෝමවරු ද පහත දැක්වෙන පරිදි ජුදෙව්වන් වෙත ලිපියක් යැවූ හ. “සැරදේ වා! රෝමවරුන්ගේ තානාපතීන් වන ක්වීන්ටස් මෙම්මියස්ගෙන් ද ටයිටස් මානියස්ගෙන් ද ජුදා සෙනඟ වෙතට යි: