ජුදෙව්වරුන්ට ඔවුන්ගේ ම කෑම වර්ග පාවිච්චි කිරීමත් කලින් තිබුණාක් මෙන් තමන්ගේ ම ව්‍යවස්ථාව අනුව ජීවත් වීමත් කළ හැකි ය. නොදැනුවත් ව කරන කිසි ම වරදක් සඳහා කෙසේ හෝ ඔවුන්ගෙන් කිසි ම කෙනෙකුට කරදර නොකළ යුතු ය.