අසූ දහසක් පමණ පාබළ සේනාවක් ද, මුළු අශ්ව සේනාව ද එකතු කරගෙන ජුදෙව්වරුන්ට විරුද්ධ ව ගියේ ය. ඔහු අදහස් කෙළේ ශුද්ධ නගරය ග්‍රීක ජාතිකයන්ට වාසය කිරීමට සුදුසු ස්ථානයක් බවට පත් කිරීමත්,