මකබියස් ද පොදු යහපත ගැන පමණක් සිතා ලිසියස් යෝජනා කළ සියල්ලට ම එකඟ විය. ජුදෙව්වරුන් සම්බන්ධ මකබියස් විසින් ලිසියස්ට ලියන ලද සියල්ල ද රජ තෙමේ දානය කෙළේ ය.