එබැවින් ඔහු සාධාරණ කොන්දේසි පිට මිත්‍ර ගිවිසුමක් යෝජනා කොට, රජතුමා පවා ඔවුන්ගේ මිත්‍රයා කරවීමට උත්සාහ දරන බවට පොරොන්දු වී ඔවුන්ට ලිපියක් යැවී ය.