පාබළ හමුදාවෙන් එකොළොස් දහසක් ද අශ්ව හමුදාවෙන් එක් දහස් හය සියයක් ද මරාදමා අනෙක් සියල්ලන් පලවා හැරියෝ ය. ඔවුන් අතර බොහෝ දෙනෙක් තුවාළ ලබා ආයුධ විරහිත ව පැන ගියහ. ලිසියස් ද නීච ලෙස පලා යාමෙන් බේරිණි.