මේ සියල්ල අවසන් වූ විට, ඉශ්රායෙල්වරුන්ට මහා කරුණාව පෙන්වූ, ඔවුන්ට ජයග්‍රහණය අත්කර දුන්, සමිඳාණන් වහන්සේට ඔව්හු ගී ගයා තුති පුදමින් ප්‍රශංසා කළහ.