ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 මකබිවරු 10:3 - Sinhala New Revised Version 2018

ඉන්පසු ඔව්හු ශුද්ධස්ථානය පවිත්‍ර කොට වෙනත් පූජාසනයක් ඉදි කළෝ ය. ඉක්බිති ගලින් ගිනි ගෙන ඒ ගින්න පාවිච්චි කරමින් සුවඳ දුම් දල්වා පහන් පත්තු කර, පිදුම් පූප පිළියෙළ කොට, අවුරුදු දෙකක කාලයට පසු පළමු වන යාග පූජාව ඔප්පු කළෝ ය.

පරිච්ඡේදය බලන්න



2 මකබිවරු 10:3
0 හුවමාරු යොමු