ඔව්හු පූජාසනය ඉදිරියෙහි පොළොව මත දිගා වී, තමන්ට ආධාර දෙන ලෙස ද, ව්‍යවස්ථාව පැහැදිලි ලෙස කියන අන්දමට දෙවියන් වහන්සේ ඔවුන්ගේ සතුරාගේ පරම සතුරා බවත් ඔවුන්ගේ විරෝධියාගේ පරම විරෝධියා බවත් පෙන්වා දෙන ලෙස ද, අයැද සිටියෝ ය.