මීට කලින් වතාවක ජුදෙව්වරුන් විසින් පරාජය කරනු ලැබූ තිමෝතියස්, කුලියට ගත් භටයන් රාශියක් එකතු කරගෙන ආසියාවෙන් විශාල අශ්ව හමුදාවක් ද ගෙන, අවිආයුධ බලයෙන් ජුදයාව අල්ලාගැනීමේ බලාපොරොත්තුවෙන් යුතු ව, එහි පැමිණියේ ය.