ඔව්හු වේගවත් ලෙස පහර පිට පහර දෙමින් ප්‍රයෝජනවත් සෑම ස්ථානයක් ම අල්ලාගෙන පවුරු උඩ සිට සටන් කළවුන් පරාජය කළහ. ඔව්හු තමන් අතට අසු වූ සියල්ලන් ම මරාදැමූ හ. එසේ මැරුම්කෑ අය විසි දහසක් පමණ වූ හ.