ඒ අතර ම වැදගත් බලකොටු පාලනය කළ ඉදුමියන්වරු ද ජුදෙව්වරුන්ට බලහත්කාරකම් කරමින්, ජෙරුසලමෙන් පලායන ද්‍රෝහීන් සාදරයෙන් පිළිගනිමින්, යුද්ධය පවත්වාගෙන යාමට උත්සාහ දරමින් සිටියෝ ය.