ඔහු තමාගේ පිය වූ මනස්සේ කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, තමාගේ පිය වූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජා කොට වැඳුම්පිදුම් කෙළේ ය.
2 ලේකම් 34:11 - Sinhala New Revised Version 2018 ඔව්හු කැපූ ගල් ද ජුදා රජුන් විසින් නැති කරන ලද ගෙවල යටලීවලට සහ බාල්කවලට ලී ද මිලේට ගන්න පිණිස වඩුවන්ටත්, ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝ ය. Sinhala New Revised Version ඔව්හු කැපූ ගල් ද ජුදා රජුන් විසින් නැති කරන ලද ගෙවල යටලීවලට සහ බාල්කවලට ලී ද මිලේට ගන්න පිණිස වඩුවන්ටත්, ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝ ය. Sinhala Revised Old Version ඔව්හු කැපූ ගල්ද යූදා රජුන් විසින් නැතිකළ ගෙවල යටලීවලට සහ බාල්කවලටත් ලීද මිලේට ගන්න පිණිස වඩුවන්ටත් ගල්වඩුවන්ටත් ඒවා දුන්නෝය. |
ඔහු තමාගේ පිය වූ මනස්සේ කළ පරිදි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරමින්, තමාගේ පිය වූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජා කොට වැඳුම්පිදුම් කෙළේ ය.
සමිඳාණන් වහන්සේගේ මාලිගාව හරිගැස්සීමටත්, අලුත්වැඩියා කිරීමටත් මාලිගාවේ වැඩ කරන කර්මාන්තකාරයන්ට දෙන පිණිස, උන් වහන්සේගේ මාලිගාවේ වැඩ කිරීමට පත් වී සිටින තැනැත්තන් අතට ඒවා දුන්නෝ ය.