ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 3:13 - Sinhala New Revised Version 2018

මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මේ කෙරුබ් රූපවල පියාපත් මීටර් නවයක් විහිදී තිබුණේ ය. ඒවා කෙළින් පිහිටා තිබිණි. ඒවායේ මුහුණු මාලිගාව දෙසට විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේ කෙරූබ්-රූපවල පියාපත් විසි රියනක් විහිදී තිබුණේය. ඒවා කෙළින් පිහිටී තිබුණේය, ඒවායේ මුහුණු ගෘහය දෙසට විය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 3:13
3 හුවමාරු යොමු  

අනික් කෙරුබ් රූපයේ පියාපතක් මීටර් දෙකයි දශම දෙකක් දිග ව මාලිගාවේ බිත්තියට ස්පර්ශ වන ලෙස ද, අනික් පියාපත මීටර් දෙකයි දශම දෙකක් දිග ව අනික් කෙරුබ් රූපයේ පියාපතකට ස්පර්ශ වන ලෙස ද තිබුණේ ය.


ඔහු නිල් පාට, තද රතු පාට, දම් පාට නූල්වලිනුත්, සිහින් හණ නූල්වලිනුත් තිරය ද ඒ පිට කෙරුබ් රූප ද සෑදුවේ ය.


කෙරුබ්වරුන්ගේ පියාපත් ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා සිටින සේ තිබිය යුතු ය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා බලා සිටින්නාක් මෙන්, කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු ද හරවා තිබිය යුතු ය.