ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 25:25 - Sinhala New Revised Version 2018

ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ මරණයෙන් පසු ජුදාහි රජ වන ජෝවාෂ්ගේ පුත් අමශියා අවුරුදු පහළොවක් ජීවත් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජෙහෝවාහාස්ගේ පුත් ඉශ්රායෙල් රජ වූ ජෝවාෂ්ගේ මරණයෙන් පසු ජුදාහි රජ වන ජෝවාෂ්ගේ පුත් අමශියා අවුරුදු පහළොවක් ජීවත් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යෙහෝවාහාස්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෝවාෂ්ගේ මරණයෙන් පසු යූදාහි රජවූ යෝවාෂ්ගේ පුත්‍රවූ අමශියා අවුරුදු පහළොහක් ජීවත්ව සිටියේය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 25:25
3 හුවමාරු යොමු  

ඉශ්රායෙල් රජු වන ජෙහෝවාහාස්ගේ පුත් ජෙහෝවාෂ්ගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෙහෝවාෂ්ගේ පුත් අමශියා රජ විය.


අමශියාගේ සෙසු ක්‍රියා මුල පටන් අග දක්වා ජුදාහි රජුන්ගේ ද ඉශ්රායෙල් රජුන්ගේ ද පොතෙහි ලියා තිබෙනු නොවේ ද?