තර කරන ලද වස්සෙක් ඒ ස්ත්‍රියට ගෙදර සිටියේ ය. ඈ කඩිනමින් ඌ මරා, පිටි අරගෙන අනා, මුහුන් නොදැමූ රොටි පුළුස්සා,
1 සාමුවෙ 28:25 - Sinhala New Revised Version 2018 ඒවා සාවුල් ද ඔහුගේ සේවකයන් ද ඉදිරියෙහි තැබුවා ය. ඔව්හු කෑම කා, නැඟිට ඒ රාත්‍රියේ ම පිටත් ව ගියහ. Sinhala New Revised Version ඒවා සාවුල් ද ඔහුගේ සේවකයන් ද ඉදිරියෙහි තැබුවා ය. ඔව්හු කෑම කා, නැඟිට ඒ රාත්‍රියේ ම පිටත් ව ගියහ. Sinhala Revised Old Version ඒවා සාවුල්ද ඔහුගේ සේවකයන්ද ඉදිරියෙහි තැබුවාය; ඔව්හුද කා නැගිට ඒ රාත්‍රියේම පිටත්ව ගියෝය. |
තර කරන ලද වස්සෙක් ඒ ස්ත්‍රියට ගෙදර සිටියේ ය. ඈ කඩිනමින් ඌ මරා, පිටි අරගෙන අනා, මුහුන් නොදැමූ රොටි පුළුස්සා,
පිලිස්තිවරු ඔවුන්ගේ සියලු හමුදාවන් අපෙක් නම් ස්ථානයට රැස් කළහ. ඉශ්රායෙල්වරු ජෙශ්‍රෙයෙල්හි උල්පත ළඟ කඳවුරු බැඳගත්හ.