1 සාමුවෙ 15:4 - Sinhala New Revised Version 2018 සාවුල් සෙනඟ එකතු කරගෙන තෙලායිම්හි දී ඔවුන් ගණන් කෙළේ ය. පාබළ සෙනඟ දෙලක්ෂයක් ද ජුදාවෙන් හේවායෝ දස දහසක් ද සිටියෝ ය. Sinhala New Revised Version සාවුල් සෙනඟ එකතු කරගෙන තෙලායිම්හි දී ඔවුන් ගණන් කෙළේ ය. පාබළ සෙනඟ දෙලක්ෂයක් ද ජුදාවෙන් හේවායෝ දස දහසක් ද සිටියෝ ය. Sinhala Revised Old Version සාවුල් සෙනඟ එකතුකරවා තෙලායිම්හිදී ඔවුන් ගණන්කෙළේය, පාබළ සෙනඟ දෙලක්ෂයක්ද යූදා මනුෂ්‍යයෝ දසදහසක්ද සිටියෝය. |
සාවුල් ඔවුන් බෙශෙක් නගරයෙහි එක්රැස් කෙළේ ය. ඉශ්රායෙල්වරු තුන් ලක්ෂයක් ද ජුදාවරු තිස් දහසක් ද එහි සිටියෝ ය.
සාමුවෙල් පිටත් වී ගිල්ගාලෙන් බෙන්ජමින්ගේ පෙදෙසේ ගිබියාට ගියේ ය. සාවුල් තමා සමඟ සිටි මිනිසුන් ගණන් කෙළේ ය. ඔව්හු හයසියයක් පමණ වූ හ.